මනස පිවිතුරු කරන්නේ කෙසේද?

1- අල්ඉහ්ලාස් නම් පිවිතුරු චේතනාව. ජීවිතයෙහි සියළු  ක්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම. 2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම. ඔහුගේ මහඟු බව සිතේ පිරී පැවතීම. මෙසේ ක්‍රියා කරන විට ශාන්තියේ දොරටු විවෘත වන අතර ඔහුගේ සිත සියළු රෝග වලින් පිවිතුරු වෙයි. මතු දිනයෙහි පිවිතුරු සිතකින් පැමිණුනු උදවිය මිස අල්ලාහ් ඉදිරියෙහි ජයග්‍රහණය නොලබති. අල්ලාහ් කෙරෙහි තෘප්තියට පත් නොවු සිතට පාඩුව මිස වෙන […]

Read more