ජීවිත අභියෝග ජය ගනිමු – 4
සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්රියත්වය ට පත් වු එකකි. මෙවන් ග්රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීම ට බටහිර චින්තනය දෙස ට නැඹුරු වීමේ ප්රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීම ට මෙන්ම […]
Read more