කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු! (AV)

ඉදිරිපත් කිරීමඃ ලෆරුල්ලාහ් මව්ලවි දිනය: 01-05-2015 සිකුරාදා ස්ථානය: අල්ෆහ්මා නිවාඩු නිකේතනය, රියාද්, සවුදි අරාබියාව

Read more

කාන්තා අයිතීන් දිනා දුන් දහම ඉස්ලාම්! (AV)

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

ඉස්ලාම් තුළ කාන්තාවට හිමි වැදගත්කම! (AV)

වත්මන් සමාජය තුළ හුදු වාණිජ භාණ්ඩයක් බවට පත්ව සිටින කාන්තාවට ශත් වර්ෂ 14 කට පෙරම ඉස්ලාම් දිනා දුන් අයීතීන් වෙත මධ්‍යස්ථව ඔබේ අවදානය යොමු කරන්න. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් – වීඩියෝ/ඕඩියෝ

කාන්තා අයිතීන් ඉස්ලාම් උල්ලංඝනය කරන බව පදනම් විරහිතව කෙරෙන චෝදනාවන්ට නිසි පිළිතුරු මෙම මාතෘකාව ඔස්සේ සැපයේ. දිනය: 11-12-2010 ස්ථානය: FRCS – කොළඹ   ඕඩියෝ : (Download) {MP3 format -Size : 22.63 MB}

Read more