දුටු තැන ඝාතනය කිරීමට ඉස්ලාම් අවසර ලබාදෙයිද?

සමහරුන් මතුපිටින් ශුද්ධවූ අල්කුර්ආන් වැකි කියවා ඔවුන් දුටු තැන ඝාතනය කළ යුතු බව සදහන් වී ඇති බව විවෙචනය කරති. ශුද්ධවූ අල්කුර්ආනය යනු අවසාන දූත මුහම්මද් නබි තුමන්ගේ (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තීය උදාවේවා) ජිවිතයෙහි අවුරුදු 23 කාලයක් පහළ වූ ග්‍රන්ථයකි. එම අවුරුදු 23 පිළිබද කිසිදු දැනුමකින් තොරව ශුද්ධවූ අල්කුර්ආනය මතු පිටින් විවේචනය කිරීමට බුද්ධිමතෙකුට කොහෙත්ම උචිත නොවන්නේය. මන්ද එවකට මදීනාවෙහි එතුමන් ඉස්ලාමීය […]

Read more

ශාස්තෘවරුන්ගේ අවශ්‍යතාවය

දූත සංකල්පය පිළිගැනීම ඉස්ලාම් දහමෙහි මූලික විශ්වාසයන් අතුරින් එකකි. මෙම සංකල්පයෙහි හරයවන්නේ සැබෑ දේවමග පෙන්වීම වේ. මානව සංහතියට අල්ලාහ් විසින් අනාවරණය කරන ලද මාර්ගෝපදේශය හඳුන්වාදී, එය මගින් අධ්‍යාත්මික විප්ලවයක් ඇති කිරීම එහි අරමුණ විය.

Read more