උතුම්වූ අරෆා දිනයෙහි සුවිශේෂත්වයන්!

1- උතුම්වූ මාස හතර අතුරින් එක් මසක ඇති දිනයකි. 2- හජ් මාස අතුරින් එක් මසක ඇති දිනයකි. 3- නියමිත දිනයන් යනුවෙන් ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් ප්‍රශංසා කරන දින අතුරින් එකකි. 4- අල්ලාහ් දිවුරන දින 10 අතුරින් එකකි. 

Read more

හජ්, උම්රා කර්තව්‍යන් සඳහා අත්වැළක් – 1 – (AV)

අපි ඉටු කරන හජ්, උම්රා කර්තව්‍යයන් අල්ලාහ් ඉදිරියෙහි පිළිගනු ලැබීමට නම්, එය අපි ඉටු කළ යුත්තේ කෙසේද? යන මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 09-10-2010 ස්ථානය: අයි.ඩි.ජි.සි දම්මාම්,සවුදි අරාබියාව

Read more

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන්- ඕඩියෝ/වීඩියෝ

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන් පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

Read more

හජ්, උම්රා කර්තව්‍යයන් සඳහා අත්වැළක්- 5 – (AV)

අපි ඉටු කරන හජ්, උම්රා කර්තව්‍යයන් අල්ලාහ් ඉදිරියෙහි පිළිගනු ලැබීමට නම්, එය අපි ඉටු කළ යුත්තේ කෙසේද? යන මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2011 ස්ථානය: අයි.ඩි.ජි.සි දම්මාම්,සවුදි අරාබියාව

Read more
1 2