සුළු පිරිසකගේ පටු අරමුණු සඳහා ජාතින් අතර ගිනි ඇවිලවීම

ලංකාවේ පැරණි ඉතිහාසය ගත්කල සිංහල-මුස්ලිම් සමගිය කාලාන්තරයක් තිස්සේ පැවතුනේය. එහෙත් මැතක පටන් එක් එක් අයගේ පටු උවමනාවන් නිසා එම දෙපිරිස අතර වෛරය වපුරවමින් තිබීම ඉතාමත්ම කනගාටුදායක කරුණකි. මේවා නැවැත්වීමට නිසි ක්‍රියා මාර්ගයක් නොගැනීම එහි ව්‍යාප්තියට විශාල රුකුලකි.

Read more

අර්බුදවලට මුල කුමක්ද? (What causes the crisis?)

ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙමින් තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලයට තිබෙන කෑදර කමය. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගෙන තිබෙන්නේ ද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් ඊට හේතු විය හැක්කේ ලෝක බලවතුන්ගේ බල තන්හාවයි.

Read more

වාර්ගික – ආගමික සංහිඳියාව පිළිබඳ ඉස්ලාමීය දැක්ම!

වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් සමාජ ස්ථරයන් හි වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් ඇති බව යථාර්ථයක් ලෙස පිළිගන්නේ නම් පමණක් සමාජ සංහිඳියාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මතුවේ. මෙම වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් සමාජ ඝර්ෂණයන් ලෙසට පරිවර්තනය වීම වළකා අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගා සමාජ විවිධත්වය තුළ සතුටින් සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් සැමට ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් ගොඩනැගීම වාර්ගික ආගමික සංහිඳියාවේ මූලික අරමුණ ලෙස දකින්නෙමු. පළමුව, ඉස්ලාමීය දැක්ම තුළ සමාජ […]

Read more