පරිච්ඡේදය: අල්කාෆිරූන් (ප්රතික්ෂේපකයින්)
පාඨ සංඛ්‍යයාව 6 කි. මක්කාවෙහි පහළවූ පරිච්ඡේදයකි මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- (ශාස්තෘවරයානනි) පවසන්නඃ ප්රතික්ෂේපකයිනි! 2- ඔබලා නමදින දේ මා නොනමදිමි.
Read moreපාඨ සංඛ්‍යයාව 6 කි. මක්කාවෙහි පහළවූ පරිච්ඡේදයකි මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- (ශාස්තෘවරයානනි) පවසන්නඃ ප්රතික්ෂේපකයිනි! 2- ඔබලා නමදින දේ මා නොනමදිමි.
Read moreපරිච්ඡේද අංකඃ 110 පාඨයන් සංඛ්‍යාවඃ 03 කි. මහ කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- අල්ලාහ්ගේ උදව් උපකාරය, ජයග්‍රහණය පැමිණෙන විට.
Read moreඅල් කුර්ආනයේ වැරදි සොයමින් එය මහා කාරුණික අල්ලාහ් විසින් පහළ කරන ලද දේව පණිවිඩයක් නොවන බවට පැවසීමට උත්සාහ දරන්නන් විසින් අල් කුර්ආනයේ 18 වැනි පරිච්ඡේදයේ 86 වැනි වැකිය උපුටා දක්වන්නට අතපසු නොකරති. මෙම වැකිය පිළිබඳ චෝදනාව පළමුව දකින්නට තිබුනේ ඉස්ලාම් විරෝධී බටහිර සමාජ මාධ්යයන්හිය. පසුව ඇතැම් දේශීය ඉස්ලාම් විරෝධීන් විසින් ද මෙම චෝදනාව නගන්නට කටයුතු කරමින් සිටින බව දකින්නට ඇත. […]
Read moreපරිච්ඡේදය: 113. පාඨයන් සංඛ්‍යාව: 05 මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- හිමිදිරියේ පරමාධිපතිගෙන් මා රැකවරණය පතමි (යනුවෙන් ශාස්තෘවරයාණනි) ඔබ කියන්න. 2- නිර්මාණයන්හි නපුරෙන්ද,
Read more