Tag: අල්කුර්ආනය
අල්-කුර්ආනය සන්දර්භයෙන් තොරව තේරුම් කළ හැකිද? (Can the Qur’an be understood without the context?)
යම් කෘතියක් නිවැරදි තේරුම ගැනීමට නම් එය සම්පුර්ණයෙන්ම කියැවිය යුතුය. එසේ නොකර තැනින් තැන ඇති කරුණු සන්දර්භයෙන් පිට උපුටා ගැනීමෙන් සිදු වන්නේ නිවැරදි අදහස ලබා ගැනීමට නොහැකි වීමයි. කෙසේ වෙතත් ඇතැම් අය මෙම ක්‍රමය භාවිතා කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහාය. මේ අනුව ඇතැම් අය උවමනාවෙන්ම අල් කුරානයේ ඇති ඇතැම් වගන්ති එහි සන්දර්භයෙන් පිට ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම […]
Read moreඅල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)
අල් කුරානය අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ අද්විතීය ග්රන්ථයකි. හත්වන සියවසේදී පහළ වූ එම ග්‍රන්ථයේ ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය කරුණු වල වැරැද්දක් හෝ මේ දක්වා සොයාගෙන නොමැත. එහි වාඛ්‍යයන් හයදහසකට වඩා ඇති අතර ඉන් දහසක් පමණ විද්‍යාත්මක කරුණු වන්නේය. එසේ තිබියදීත් එහි ඇති කිසිම කරුණක් නවීන විද්‍යාව හමුවේ අභියෝගයට ලක් නොවීම සුවිශේෂී කරුණකි. ඉන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි.
Read moreඅල් කුර්ආනය මඟ පෙන්වනු ලබන්නේ කාටද? (Who are guided by the Qur’an?)
අල් කුරානය මුළුමහත් මිනිස් වර්ගයා වෙනුවෙන්ම නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා පහළ වූ පණිවිඩයක් බව මුස්ලිම් නොවන බොහෝ දෙනා දන්නේ නැත. කුරානයේ ඇති ඇතැම් වගන්තිවලින් මුස්ලිම්වරුන්ව පමණක් ආමන්ත්‍රණය නොකොට මුළු මහත් මිනිස් වර්ගයාම ආමන්ත්‍රණය කිරීමෙන් මේ බව පහැදිලි වේ. එවැනි එක් වැකියෙන් පහත සඳහන් කොට ඇත.
Read more