ඉස්ලාම් දහම කව්රුන් සඳහාද? (Islam for Whom?)

ඉස්ලාම් යැයි කිව් පමණින් බොහෝ අය සිතන්නේ එය මුහම්මද් නබි තුමා හට පමණක් පහළ වූ දහමක් ලෙසයි. එහෙත් එහි යතාර්ථය එය නොවේ. ඉස්ලාම් යනු මුල්ම මිනිසා වන ආදම් තුමාගෙන් පටන් ගෙන අවසාන මිනිසා දක්වා බල පවත්නා දහමකි. 

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන්-1 

අල් කුර්ආනය පිළිබඳ වැරදි අර්ථ දැක්වීම් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර හා ජාතික සමාජ මාධ්‍ය ජාලා මගින් මෙම චෝදනා ඉදිරිපත් කොට ඇති බව අපි දනිමු. මෙමගින් ඉස්ලාමය හා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ පදනම් විරහිත බියක් ඇති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව ද දනිමු. ඔවුන් මේ සඳහා උපුටා දක්වන අල් කුර්ආන් වැකි පිළිබඳ නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට පෙර අල් කුර්ආනය පිළිබඳ අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීමේ […]

Read more