අල්-කුරානය අල්ලාහ්ගේ පණිවිඩයක් වන්නේ ඇයි? (Why Quran is a message from Allah?)
ලෝකයේ මිලියනයකට වඩා පොත් ලියැවී ඇත. ඒවා සෑම එකකටම කතෘ වරයෙක්ද ඇත. එහෙත් අල් කුරානයට මිනිසුන් අතරින් කතෘ වරයෙක් නොමැති වීම එහි ඇති විශේෂත්වයකි. තවද කුරානය පහළ වීමෙන් පසු සියවස් 14 කට වඩා ගතවී ඇතත් එය කිසිම වෙනසකට භාජනය නොවී එහි මුල් අකාරයටම අදටත් පැවතීම සුවිශේෂී කරුණකි.
Read more