කියවන්න, අවබෝධ කරගන්න, ක්‍රියාවට නංවන්න, ජයග්‍රහණය ලබන්න!
පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.
Read moreපහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.
Read moreසකස් කිරීම: උම්මු රජාන් وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ “මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා නිර්මාණය කළේ මා හට යාඥා කිරීම පිණිසයි” (ශු අල්කුර්ආනය 51: 56). ඉහත වාක්‍යයෙන් ඉතා ගැඹුරු සහ වැදගත් අර්ථයන් ඇත. අපගේ ජීවිතය රඳා පවතින අපගේ ජීවිතයම තීරණය කරන ඉතා වැදගත් කාරණාවන් මෙහි ගැබ් වී ඇත. මෙම වාක්‍ය දෙස බැලු බැල්මට කෙනෙකුට මෙය ආත්මාර්ථකාමි වාක්‍යයක් යැයි […]
Read moreමිනිසා ගමන් කළ යුතු සැබෑ මාර්ගය කුමක්ද? යන කරුණු මෙම මාතෘකාව ඔස්සේ විග්රහ කෙරේ. ස්ථානයඃ අල්කොබාර් ඉෆ්තාර් කඳවුර
Read more