සමස්ථ ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සංගමයේ මාධ්‍ය නිවේදනය!

සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ (ACJU) අවධානය මෑතකදී සංගමය විසින් පවත්වාගෙන යනු ලබන හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය හේතුකොටගෙන රටතුල විවිධ ජාතීන් හා ආගම් අතර මතබේදයන් ඇති කොට ජාතීන් අතර සාමය සහ සහජීවනයට ඇති වී ඇති අවධානම් හා තර්ජනාත්මක අභියෝගය කෙරෙහි යොමුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කිරීම කාලෝචිත වන බවට සංගමය තීරණය කර ඇත.

Read more