ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් (Things to happen before the end of the world)

ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් සර්වබලධාරී අල්ලාහ් විසින් පහළ කල සියලුම ආගම්වල සඳහන් කොට ඇත. ඒ අනුව අල් කුරානයේ සහ මුහම්මද් නබිතුමාගේ වදන්වලත් එම කරුණු සඳහන් වන්නේය. අවසාන කාලය ලඟා වත්ම මිනිසා දහමින් ඈත්වන අතර මිනිස් ගුනවලින්ද ඉවත් වන්නේය.

Read more

ලෝක අවසානයට පෙර සිදුවීමට නියමිත දේවල් (Things to happen before the end of the world)

  එක් එක් පුද්ගලයාගේ මරණයත් සමග ඔහුට නියමිත ලෝකය අවසාන වන්නේය. එහෙත් දෙවියන් නියම කල මොහොතකදී මුළු ලොවම අවසාන වීමට නියමිතය. දෙවියන් පහළ කළ සෑම ආගමකින්ම ලෝක විනාශය ගැන මිනිසාව දැනුවත් කොට ඇත. අප දැන් සිටින්නේ ලෝක විනාශයට ඉතාමත් ආසන්න කාල වකවානුවකය. මුහම්මද් නබිතුමාගේ පහළ වීමත් ඊට එක් සංඥාවකි. ඊට හේතුව ඔහුගෙන් පසු වෙනත් නබිවරු පහළ නොවීමයි.

Read more

ලෝක අවසානය (End of the world)

ලෝකයට ආරම්භයක් තිබෙනවා සේම යම් දවසක එය විනාශයට පත් වීමටත් නියමිතය. මේ පිළිබඳව විද්‍යාඥයින් අතර නොයෙකුත් මත තිබේ. එහෙත් එම මත ඉදිරිපත් කොට ඇත්තේ පංචේන්ද්‍රියන්ගෙන් ලබාගත් දැනුම පදනම් කරගෙන බැවින් ඔවුන් පවසන දේවල් හරියටම සිදුවේදැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ඇතැම් අය මිලේනියම් දෙක උදාවත් සමගම ලෝකවිනාශය සිදුවේ යැයි සිතූහ. එහෙත් එවැන්නක් සිදුවුයේ නැත. ඉන් පසු 2012 දී ලෝකය විනාශය වේ […]

Read more