ජිහාදය හා ත්‍රස්තවාදය ඉස්ලාමය මගින් දිරිගන්වනවා නොවේද?

වර්තමාන ලෝක ත්‍රස්තවාදයේ කර්තෘවරුන් කවුරුන් ද? ලොව අද සිදුවෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කරගෙන සිදුවෙන්නක් බව හුවා දක්වන්නට අති දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මාධ්‍ය මෙහෙයුම පිටුපස ඉන්නේ කවුරුන් ද? ඔවුන් එසේ ක්‍රියාත්මක වීමට හේතු වූ සාධක කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳව මූලික නිවැරදි කරුණු නොදැන මෙම මාතෘකාව සාකච්ඡා කිරීම සාර්ථක කටයුත්තක් නොවනු ඇත. 

Read more