නෝන්බි අවුරුදු දිනයෙහි පිළිපැදිය යුතු උසස් විනයන්!

1- ‍රමළාන් මස නිම වී ෂව්වාල් මස (නෝන්බි අවුරුද්ද) උදාවත් සමග අධිකව තක්බීර් පැවසීම. අවුරුදු සලාතය ආරම්භ කරන තෙක් තක්බීර් පැවසීම. 2- උත්සව සලාතයට යෑමට පෙර දිය නා ගැනීම. “අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන් උත්සව සලාතයට සහභාගිවීමට පෙර දිය නා ගනී” (මූලාශ්‍රය: මුවත්තා 428). උත්සව දිනයෙහි දිය නෑම විද්වතු අතර පිළිගත් මතයකි යනු ඉමාම නවවි (රහ්) තුමන් පවසයි. 3- උත්සව සලාතයට […]

Read more

සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය : නබි (සල්) තුමන් සකාතුල් ෆ්ත්ර් නම් දානය අනිවාර්්‍ය කළේ උපාවසයෙහි නිරතවූ පුද්ගලයාගේ උපවාසයෙහි සිදුවූ අඩු පාඩු, ඔහුගේ මුවින් හා කයෙන් සිදුවූ වැරදි ක්‍රියාවන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හා, අවුරුදු දිනයෙහි දුගීන්ට ආහාරයක් වශයෙනි. කවුරුන් එය උත්සව සලාතයට පෙර ඉටු කළේද ඔහු සකාතුල් ෆිත්ර් ඉටු කළ කෙනෙකු බවට පත්වේ. කවුරුන් එය උත්සව සලාතයෙන් පසු ඉටු කරයිද එය සාමාන්‍ය […]

Read more