ඉස්ලාම් දහම ව්‍යාප්තවූයේ අසිපතෙන්ද? (AV)

මුළු ලොව වාසි ජනයා අතරම සාමය ව්‍යාප්ත කිරීම සඳහා බිහිවූ එකම දහම ඉස්ලාම් වේ. එවන් පසුබිමක ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්තවූ දහමක් යනුවෙන් පැවසීම ඉතිහාසය නොදැන නගන පදනම් විරහිත වූ චෝදනාවකි. ඉස්ලාම් කඩුව භාවිතා කළේ අයුක්තියට විරුද්ධව පමණයි යනු ඉතිහාසය හදාරන කොයි කාටත් මැනවින් තහවුරු කර ගත හැක. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

ඉස්ලාම් අසිපත මුල්කොට ප්‍රචලිත වූ දහමක්ව පවතින තත්ත්වයකදී කෙසේ එය සාමය ව්‍යයාප්ත කරන දහම යනුවෙන් පවසන්නේ?

ඉස්ලාම් දහම අසිපතෙන් ව්‍යාප්ත නොවුනේ නම් ලෝකය පුරා මෙතරම් කෝටි සංඛ්‍යාත ජනගහනයක් සිටීමට නොහැක යනුවෙන් අන්‍ය ආගමික සහෝදරවරුන් චෝදනා කරති. නමුත් ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ඉස්ලාම් ස්වභාවික හා නුවණට පිළිතුරු සපයන දහමකි.

Read more