ඉස්ලාමය තුලට අළුත් ඇදහිලි එකතු කල හැකිද? (Can New Reforms be added to Islam?)

අල් කුර්ආනය පහළවීමත් සමගම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එබැවින් ලෝකය අවසාන වන තුරු කිසිවෙකුට අල්ලාහ් පහළ කල ඉස්ලාම් දහම තුල කිසිම අළුත් ඇදහිල්ලක් ඇතුලත් කිරීමට හෝ එහි ඇති දෙයක් වෙනස් කිරීමට හෝ නොහැකිය. මෙම කරුණ අල් කුරානයේ ඇති වදන් වලින් සහ නබි තුමාගේ හදිස් වලින් පැහැදිලි කොට ඇත.

Read more

ඉස්ලාමයේ අලුත් අවුරුදු උත්සව සැමරීමේ වැදගත්කමක් තිබේද? (Is it important to celebrate New Year’s Eve in Islam?)

මිනිසාට කාලය නිර්ණය කිරීම සඳහා දින දර්ශනයක අවශ්‍යතාව ඈත ඉතිහාසයේ සිටම තිබී ඇත. ඒ අනුව අප දන්නා පැරණිම දින දර්ශනයට වසර හාරදහසකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් අද ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. මේ වන විට එම දින දර්ශනය සහ කිතුනු දහම අතර […]

Read more