ඔබගේ ආගම කුමක් විය යුතුද (What should be your religion)

සෑම මිනිසෙකුටම සහජයෙන්ම ආගම ගැන හැඟීමක් ලැබී තිබේ. එබැවින් ආගම ගැන අමුතුවෙන් අර්ථ දැක්වීමක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් ජීවින් අතුරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන්නේ මිනිසාට අනෙක් ජිවින්ට නොමැති සිතීමේ හැකියාවක් සහ ශරීරයක් ලැබී ඇති නිසාය. එබැවින් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා වන්නේය.

Read more

ඉස්ලාම් දහම අනෙක් ආගම් වලින් වෙනස් වන්නේ කෙසේද? (How is Islam different from other religions?)

ඉස්ලාම් අනෙක් ආගම් මෙන්ම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා පහළ වී ඇත. එහෙත් ආදම් නබිතුමාගෙන් ආරම්භ වන ඉස්ලාම් ආගම සම්පුර්ණ වන්නේ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය හරහාය. ඒ අනුව කුරානය තුල කුරානයට පෙර පහළ වූ ආගම් ගැනත් සඳහන් වන්නේය.

Read more

ඉස්ලාම් දහම සහ අනෙක් ආගම් අතර සංහිඳියාව තිබිය යුතු සීමාවන් (The restrictions that should be placed on reconciliation between Islam and other religions))

මිනිසුන් අදහන ආගම් ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති විශ්වාසයන් නිසාය. එබැවින් ඒවා සංහිඳියාවේ නාමයෙන් කලවම් කල නොහැකිය. උදාරණයක් වශයෙන් ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත ගොඩ නැගී ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නැමදීම් කල නොහැකිය.

Read more

ඉස්ලාම් දහම තෝරාගැනීමට හේතුව (The reason for choosing Islam)

අල් කුරානයේ ආගම් හතරක් ගැන සඳහන් වේ. එනම් මුසා නබිතුමාට පහළ වූ තව්රාත් (Torah), දාවුද් නබිතුමාට පහළ වූ Zසබුර් (Zabur), ඉසා නබිතුමා නොහොත් ජේසු තුමාට පහළ වූ ඉන්ජිල් (Gospel) සහ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය (Quran) වේ. මේ ආගම් හතරෙන් අවසානයට පහළ වුයේ අල් කුරානයයි. එසේනම් කුරානය හැර අනෙක් ආගම් විශ්වාස කිරීම වැරදිද? නැත, මෙහි සඳහන් සෑම ආගමක්ම විශ්වාස කිරීම […]

Read more
1 2 3 4