රමළාන් සමයේ ගෙවි ගිය දින කිහිපය පිළිබඳ ඔබ ඔබෙන්ම විමසාගන්න!
උදාවී ඇති පිං බර රමළාන් සමය ඔබෙන් සමුගෙන යෑමට පෙර අවදිවන්න! දින කිහිපයක් පමණක් ගෙවී ඇති මෙම මොහොතේ, ගෙවුනු එම දින කිහිපය පිළිබද ඔබ සෑහීමට පත්වෙනවාද? ඔබ ඔබෙන්ම මෙම ප්‍රශ්න කිහිපය විමසාගන්න. පිළිතුරු සැපයීමට පෙර මොහොතක් නවතින්න! “සැබවින්ම සෑම නිමේෂයකම අල්ලාහ් ඔබව නිරීකෂණය කරන බව අමතක නොකරන්න! ඔබේ බාහිර හා අභ්‍යන්තරය පිළිබඳ සම්පූර්ණ ඥානය ඔහු සතු බව සිහි තබාගන්න!
Read more