ආත්මය විද්‍යාගාරවල නිපදවිය හැකි ද? (Can spirit be produced in laboratories?)

ආත්මය පිලිබඳ ඉතිහාසය දැනට වසර බිලියන තුනකට පමණ පෙර සිදුවී ඇතැයි විද්‍යාඥයින්ගේ විශ්වාසයි. කෙසේ වෙතත් විද්‍යාඥයින් ආත්මය ගැන මෙතෙක් වැදගත් කිසිම දෙයක් සොයාගෙන නොමැත.

Read more

රමළාන් සමයේ ගෙවි ගිය දින කිහිපය පිළිබඳ ඔබ ඔබෙන්ම විමසාගන්න!

උදාවී ඇති පිං බර රමළාන් සමය ඔබෙන් සමුගෙන යෑමට පෙර අවදිවන්න! දින කිහිපයක් පමණක් ගෙවී ඇති මෙම මොහොතේ, ගෙවුනු එම දින කිහිපය පිළිබද ඔබ සෑහීමට පත්වෙනවාද? ඔබ ඔබෙන්ම මෙම ප්‍රශ්න කිහිපය විමසාගන්න. පිළිතුරු සැපයීමට පෙර මොහොතක් නවතින්න! “සැබවින්ම සෑම නිමේෂයකම අල්ලාහ් ඔබව නිරීක‍ෂණය කරන බව අමතක නොකරන්න! ඔබේ බාහිර හා අභ්‍යන්තරය පිළිබඳ සම්පූර්ණ ඥානය ඔහු සතු බව සිහි තබාගන්න!

Read more

මරණය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිය (Islamic view of death)

කැමති උනත් නැතත් යම් දවසකදී සෑම කෙනෙකුටම මෙලොව හැර යාමට සිදුවන්නේය. එබැවින් මෙලොව උපදින සෑම මිනිසෙකුම ඊට සුදානම් විය යුතුව තිබේ. එම කරුණ අල්-කුරානයේ මෙලෙස සඳහන් වේ.

Read more

ඉස්ලාම් දහම අනුව පුනරුත්පත්තිය (Rebirth according Islam)

හින්දු දහම අනුව පුනරුත්පත්තිය මිනිස් ආත්මයෙන්ම සිදු විය යුතු නැත. එය සත්ව ආත්මවලින්ද ප්‍රේත ආත්මවලින්ද සිදු වන්නේය. එතෙත් ඉස්ලාම් දහම අනුව එය මිනිස් ආත්මයකින්ම පමණක් සිදුවන්නේය.

Read more
1 2