අල්ලාහ්ගේ දූතවරයාව සැබෑ ලෙස ප්‍රිය කරන්නන්

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද? පිළිතුර: 1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය. 2- එතුමන් කෙරෙහි වූ ගරුතවය සිතේ පිරි පැවතිය යුතුය.

Read more

අල්ලාහ්ගේ ප්‍රිය මනාපය ලැබෙන යහපත් ක්‍රියාවන් කුමක්ද?

අල්ලාහ්ගේ ප්‍රිය මනාපය ලැබෙන යහපත් ක්‍රියාවන් කුමක්ද? 1- අවබෝධයෙන් යුතුව අල්කුර්ආනය පාරායනය කිරීම. 2- අනිවාර්්‍යය යාඥාවන්හි කිසිදු අඩුවක් නොකර ඉටු කිරීම. 3- අතිරේක (වෛකල්පික) යාඥාවන් අධිකව කිරීම.

Read more

අල්ලාහ්ගේ දූතවරයාව සැබවින්ම ආදරය කරන්නා!

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද?

Read more

දරුවන්ට අාදරය කරමු!

“දරුවන්ට සෙනෙහස නොදක්වන්නා, වැඩ්හිටියන්ට ගරු නොකරන්නා අපට අයත් නොවන්නේය” යනුවෙන් මුහම්මද් නබි  (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේඃ අම්රිබ්නු ෂුඅයිබ් රලියල්ලාහු අන්හු තුමා” මූලාශ්‍රය තිර්මිදි 1920).

Read more
1 2