මළවුන්ගෙන් උපකාර අයැදීම ඉස්ලාමයේ අනුමත ද?

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී. ආදම්, නුහ්, ඉබ්‍රාහිම්, මුසා, ඊසා හා මුහම්මද් (මේ සැවොම වෙත මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) මෙම ධර්ම […]

Read more

මිනිස් ජීවිතය තුළ මං මුළාවීමෙහි ආරම්භය -02

කවුද මේ අම්ර් ඉබ්නු ආමිර්, ලූහෙයි අල්කුසායි? අම්ර් ඉබ්නු ආමිර් —ලූහෙයි˜ අල්කුසායිගේ පැමිණීමට පෙර අරාබි සමාජය නබි ඉබ්රාහීම් (අෙලෙ) තුමන්ගේ මාර්ගයෙහි සිටියෝය. ෂාම්- (සිරියා) දේශයෙන් ප්‍රතිමාවන් පිළිමයන් අරාබි අර්ධද්වීපයට රැගෙනාවේ මෙම පාපතරයාය. විශේෂයෙන් හිජාස් යනුවෙන් හඳුන්වනු ලැබූ මක්කාව, මදීනාව ඒ අවට ඇති ප්‍රදේශයන්හි වෙසු ජනතාව ප්‍රතිමා වන්දනාව කෙරෙහි යොමු කළේ ද මොහුය.

Read more