මළවුන්ගෙන් නැගිටවීම සහ විනිශ්චය දිනය (The Day of Judgment and the Resurrection)

විනිශ්චය දිනය යනු ලෝකය අවසාන වීමෙන් පසු සෑම ජිවියෙකුටම නැවතත් පන දී නැගිටුවා ප්‍රශ්න කරනු ලබන දිනය වේ.  එම දිනය ගැන දෙවියන් පහළ කල සෑම දහම් පුස්තකයකම සඳහන් කොට ඇත. එම දිනයේදී සෑම ජීවියෙකුම මළවුන්ගෙන් නැගිටුවා දෙවියන් නියම කරන ලද ස්ථානයකට එක් රැස් කරනු ලබන්නේය. අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට නියමිතය.

Read more