මරණය ප්‍රිය නොකළ යුත්තේ ඇයි?

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දෙන ලදී. ”නුඹලාගෙන් කෙනෙක් මරණය ආශා නොකරන්න. (මන්ද) සමහර විට ඔහු යහපත් අයෙකු නම් තවදුරටත් අධිකව ‘පිං’ කරගත හැක. සමහර විටක ඔහු නරක අයෙකු නම් (අයහපත් ක්‍රියාවලින් මිදී) පාපක්‍ෂමාව ආයාචනා කළ හැක. (මූලාශ්‍රය: බුහාරි 5673)

Read more