මිනිසාගේ ආරම්භය සහ අවසානය කුමක්ද? (What is the beginning and the end of man?)

මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30).

Read more

“බිස්මිල්ලාහ්” පැවසීමට අනිවාර්්‍යය වූ හා අනිවාර්්‍යය නොවූ අවස්ථා!

1-ආහාර ගන්නා විට බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන්) යනු පැවසීම: “කුඩා දරුවෙකුව සිටී උමර් ඉබ්නු අබී සලමා අමතා ඔබ ආහාර ගන්නා විට “බිස්මිල්ලාහ්” යනු පවසන්න, ඔබේ දකුණු අතෙන් අනුභව කරන්න, ඔබ අසල ඇති දේ අනුභව කරන්න”යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ  (මූලාශ්‍රය මුස්ලිම් 5378).

Read more

විශ්වය ඉබේ බිහිවිය හැකිද? (Does the Universe become spontaneously?)

විශ්වයේ බිහිවීම ගැන නොයෙකුත් මත සහ විශ්වාසයන් ඇත. ආගමික විශ්වාසයන් අනුව එය දෙවියන්ගේ මැවීමකි. විද්‍යාඥයින්ගේ වාදයන්ට අනුව එය ඉබේ ඇතිවී තිබේ. මේ දෙකෙන් කවරක් පිළිගන්නේදැයි මිනිසා තීරණය කළ යුතුව ඇත. කෙසේවෙතත් යම් තීරණයකට පැමිණීමට පෙර පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමුකළ යුතුය. එනම් ආගමින් පවසන දේ නිවැරදි යැයි පිළිගන්නේ නම් එම ආගම නිවැරදි බව මුලින් සනාථ කර ගෙන සිටිය යුතුය. […]

Read more