ඉස්ලාමීය නීතිය අනුව කාන්තාවකගේ ප්‍රවේණි උරුමය පිරිමියෙකුගේ ප්‍රමාණයෙන් අඩක් ය. මෙය හරි ද?

ප්‍රවේණී උරුමයෙන් ලැබෙන දේපල අයිතිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඇති අල් කුර්ආන් වැකි කිහිපයක් දැකගත හැක. එයින් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු. අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 180 වැනි වැකිය අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 240 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 7-9 වැනි වැකි අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 19 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 33 වැනි […]

Read more

පොලිය නොමැති ෂරියා බැංකු ක්‍රමයක් අවශ්‍ය වන්නේ අයි?

ෂරියා පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අපට නිතර අසන්නට ලැබෙන්නේ ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහි අදහස් ය. මෙම චෝදනාවන් හි ඇති හරය පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. 

Read more

ආර්ථික පරතරය අඩු කිරීම සඳහා ඉස්ලාමීය විසඳුම (An Islamic solution to reduce the economic gap)

මිනිසුන්ගේ ආර්ථික සුබසිද්ධිය වෙනුවන් වැඩිම අවදානයක් යොමු කොට තිබෙන්නේ ඉස්ලාම් දහමයි. ඒ අනුව ඉස්ලාම් දහමේ ප්‍රධාන කුළුණු පහෙන් එකක් ලෙස zසකාත් අනිවාර්ය කොට ඇත. zසකාත් යනු ධනවතුන් සඳහා නියම කොට ඇති බද්දකි. එම බද්ද කුරානයේ නියෝග කොට ඇති කණ්ඩායම් අට සඳහා බෙදා දිය යුතුය. ප්‍රධාන වශයෙන් එම කණ්ඩායමට දුගීන්, තම වියදමට සරිලන ආදායමක් නොමැති අය, ණය ගෙවීමට මගක් නොමැති අය […]

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-10

10. එක් කාන්තාවකට එක් අවස්ථාවක විවාහ විය හැක්කේ එක් පිරිමියෙකු සමඟද? අල්ලාහ් විසින් මවන ලද මානව වර්ගයාට කිසිම භේදයකින් තොරව සියලූ අයිතිවාසිකම් ලබාදී ඇති අතර මිනාසාගේ යහපත තකා ඇතැම් දෑ තහනම් කර ඇත. දෙවියන් ලබා දුන් අයිතීන් මිනිසුන්ගෙන් පැහැරගනු ලබන අවස්ථාවලදී ඒ වෙනුවෙන් ඉදිරිපත්වී එම අයිතීන් ලබා ගැනීමට තරම් හැකියාවක් නොමැති අය, දෙවියන් විසින් ලබා නොදුන් අනවශ්‍ය දෑ තම අයිතීන් […]

Read more
1 2