අබ්දුල්ලාහ් මනුලාල් ලියයි!

හැඳින්වීම මා ඉස්ලාමියෙකු වූ දා …… ! බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මහා කාරුණික පරම දයාබ අල්ලාහ්ගේ නාමයෙනි උපතින් ශ‍්‍රී ලාංකික බෞද්ධයෙකි. ජීවිතයේ ඇති අඩු පාඩු සපුරා ගැනීමේ අරමුණින් යුතුව සෞදි අරාබියට මා පිවිසියේ පින්තාරු කරුවෙකු ලෙසිනි. මා තිදරු පියෙකි. දෙමාපිය උරුමයෙන් ලද ආගම අනූව ජීවිතය ගෙන යමින් කටයුතු කළ මා ලැබෙන සෑම විවේකයකදීම පොත් පත් කියවීම කරනුයේ මගේ එක් විනෝදාංශයක් ලෙසටය.

Read more

සත්‍ය ආගම

ඉස්ලාම් ආගම යනු අරාබි වචනයකි. එහි තේරුම කුමක්ද? යන්න දැනගැනීම හැම කෙනෙකුටම ඉතාමත් වැදගත් කරුණක් වන්නේය. මෙලෝ ඇත්තාවූ ආගම් සියල්ල යම්කිසි පුද්ගලයෙකුගේ නාමයෙන් හෝ යම් කිසි සමාජයක නාමයෙන් හෝ ව්‍යවහාර වන බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. කි‍්‍රස්තියානි ආගම කි‍්‍රස්තුස් වහන්සේගේ නමින්ද, කොන්පියුෂියස් ආගම කොන්පියුෂියස් තුමාගේ නමින්ද, මාර්ක්ස්වාදය කාර්ල් මාක්ස්ගේ නමින්ද ව්‍යවහාර වේ. එමෙන්ම යුදෙව් ආගම යුදියා රටේ යුදා ගෝත‍්‍රයේ උපත ලත්නිසා […]

Read more