ආහාරය පිණිස සතුන් මැරීම පවක්ද? (Is it wrong to kill animals for food?)

ලෝකයේ ඇති ආහාර දාමයන් සැකසී තිබෙන්නේ එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ ගොදුර කරගන්නා අන්දමට ය. එහෙත් ශාක පමණක් ඒවාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නේය. එසේ තිබියදී ඇතැම් ශාක පවා සතුන් ගොදුර බවට පත් කර ගන්නේය. මේ සෑම දෙයක්ම දෙවියන්ගේ නියමය පරිදි සිදු වන්නේය.

Read more

සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය!

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය : නබි (ﷺ) තුමන් සකාතුල් ෆ්ත්ර් නම් දානය අනිවාර්්‍ය කළේ උපාවසයෙහි නිරතවූ පුද්ගලයාගේ උපවාසයෙහි සිදුවූ අඩු පාඩු, ඔහුගේ මුවින් හා කයෙන් සිදුවූ වැරදි ක්‍රියාවන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හා, අවුරුදු දිනයෙහි දුගීන්ට ආහාරයක් වශයෙනි. කවුරුන් එය උත්සව සලාතයට පෙර ඉටු කළේද ඔහු සකාතුල් ෆිත්ර් ඉටු කළ කෙනෙකු බවට පත්වේ. කවුරුන් එය උත්සව සලාතයෙන් පසු ඉටු කරයිද එය සාමාන්‍ය දානයක් […]

Read more

ඌරු මස් අනුභව නොකළ යුත්තේ ඇයි? (Why not eat pork?)  

ඌරු මස් අනුභව කිරීම අල් කුරානයෙන්ද බයිබලයෙන්ද තහනම් කොට ඇත. ඊට ප්‍රධාන හේතුව එම මාංශ නිසා භයානක රෝග ඇතිවීමය. ඌරා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ අසුචි, මුත්‍රා, කිනිතුල්ලා, කුණුවී යන සත්ව මාංසය, පණුවන්, දිරාපත් වන එළවළු ආදිය වේ. 

Read more

නිත්‍යානුකුල දේවල් සඳහා ඉස්ලාමීය නිර්ණායකයන් (The Islamic ruling for lawful things)  

පොදුවේ ගත්කල මිනිස් ජිවිතයට යෝග්‍ය සියළු දේවල් ෂරියා නීතියෙන් අනුමත කොට ඇත. මේවා පිලිපැදීමෙන් ප්‍රයෝජනය අත් වන්නේ මිනිසාටම වේ. මෙම නීති අනුගමනය නොකරන අය ඕනෑම දෙයක් අනුභව කරත් ඒවායින් ඔවුන්ට ආත්මීය වශයෙන්ද ශාරීරික වශයෙන්ද යම් බලපෑම් ඇති විය හැකිය. 

Read more
1 2 3 4