ඌරු මස් අනුභව නොකළ යුත්තේ ඇයි? (Why not eat pork?)  

ඌරු මස් අනුභව කිරීම අල් කුරානයෙන්ද බයිබලයෙන්ද තහනම් කොට ඇත. ඊට ප්‍රධාන හේතුව එම මාංශ නිසා භයානක රෝග ඇතිවීමය. ඌරා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ අසුචි, මුත්‍රා, කිනිතුල්ලා, කුණුවී යන සත්ව මාංසය, පණුවන්, දිරාපත් වන එළවළු ආදිය වේ. 

Read more

නිත්‍යානුකුල දේවල් සඳහා ඉස්ලාමීය නිර්ණායකයන් (The Islamic ruling for lawful things)  

පොදුවේ ගත්කල මිනිස් ජිවිතයට යෝග්‍ය සියළු දේවල් ෂරියා නීතියෙන් අනුමත කොට ඇත. මේවා පිලිපැදීමෙන් ප්‍රයෝජනය අත් වන්නේ මිනිසාටම වේ. මෙම නීති අනුගමනය නොකරන අය ඕනෑම දෙයක් අනුභව කරත් ඒවායින් ඔවුන්ට ආත්මීය වශයෙන්ද ශාරීරික වශයෙන්ද යම් බලපෑම් ඇති විය හැකිය. 

Read more

හලාල් ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි?

අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත් වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි. එහෙයින් මෙම කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. හලාල් (අනුමත) හා හරාම් (තහනම්) යන අරාබි පාරිභාෂික පදය ප්‍රයෝජනයට ගැනීමෙන්, […]

Read more

ඉස්ලාමයේ සත්ව ඝාතනය අනුමතයි. එය හරිද?

මෙම ප්‍රශ්නය දෙස අවධානය යොමු කිරීමේ දී ඉස්ලාමය ඉතා අකාරුණික දහමක් ලෙස යමෙකුට සිතෙන්නට ඉඩ ඇත. ඇත්ත වශයෙන් ම ජෛන දහම හැරෙන්නට ලොව අනෙකුත් සියලු දහම් මාංශ අනුභවය අනුමත කොට ඇත. ඇතැම් දහම් මාංශ අනුභවය අනුමත කොට ඇතත් ඒ සඳහා සතුන් කැපීම තහනම් කොට ඇත. පළමුව ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳ ව කෙටියෙන් අදහස් කිහිපයක් ඉදිරපත් කරන්නට කැමැත්තෙමු.

Read more
1 2 3 4