ඉස්ලාමය පැමිණීමට පෙර සහ පසු ස්ත්‍රියකගේ තත්වය (Status of woman before and after the advent of Islam)

මුහම්මද් නබිතුමාගේ පැමිණීමට පෙර සමාජය තුල කාන්තාවට හිමිවී තිබුනේ ඉතාමත් පහත් තත්වයකි. එම යුගයේදී අළුත උපන් ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු ලැබුවේය. තවද කාන්තාවන්ව වහල් වෙළඳාමේ විකුණනු ලබන භාණ්ඩයන් බවට පත්ව තිබුනේය. එම යුගය ඉස්ලාම් දහමින් ‘ජාහීළියා’ නොහොත් අවිචාරවත් සමය ලෙස හඳුන්වනු ලැබුවේය. එහෙත් කුරානය පහළ වීමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් විශාල සමාජ පෙරලියක් ඇති විය.

Read more

සාම්ප්‍රදායික සිංහල කාන්තා ඇඳුම කුමක් ද? 

නුතන මුස්ලිමයා වැරදිය පාරම්පරික මුස්ලිමයා හොඳය කියන ප්‍රචාරය හේතුවෙන් මුස්ලිම් වරුන් හැටියට පාරම්පරික සිංහල සංස්කෘතිය තුල කාන්තාවගේ ඇඳුම පිළිබඳව සොයා බැලීම යුක්ති සහගත යැයි සිතුවෙමු. එම පාරම්පරික සිංහල ඇඳුම වෙත වර්තමාන සිංහල සමාජයට යා හැකි ද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. මේ අනුසාරයෙන් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස […]

Read more

අතුරලියේ රතන හාමුදුරුවෝ සහ මුස්ලිම් අන්තවාදය! 

මෑතකදී දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගී වූ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ව කරුණු දක්වා තිබුණි. රතන හාමුදුරුවන් වහන්සේ අදහස් දක්වමින් මුස්ලිම් ජනයා විසින් සිංහල ප්‍රජාව අන්තවාදීන් ලෙස දකින බව සඳහන් කොට තිබුණි. මෙම මතය සමග අපට එකඟ විය නොහැක. මුස්ලිම් ජනයා විසින් සම්පුර්ණ සිංහල ප්‍රජාවම අන්තවාදීන් ලෙස කිසි දිනක චෝදනා කොට නොමැති අතර ඔවුනතුරින් අති මහත් බහුතරය […]

Read more

බුර්කාව ගෝනියක් නම් බිකිනිය කුමක්ද?

එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවකදී බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම්  බිකිනියට කුමක් කිව යුතුද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් හෝ පැවසුවේ නැත. මා සිතන්නේ ඔහු එම ඇඳුමට ප්‍රිය කරනවා විය හැකිය. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියන්ට පවා මෙම ඇඳුම් දෙකේ වෙනස හොඳින් තේරුම් […]

Read more
1 2 3