| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 1,596 views

“ලයිලතුල් කද්ර්” ඉතා මහඟු රාත්‍රිය!

කතුවරයා/දේශකයා: on 11th June 2017

සියළු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ට ද, මිත්‍රයින්ට ද හිමිවේවා! රමලාන් මස අවසන් දවස් දහයට පවතින සුවිශේෂත්වය තුළින් මුළු රමලාන් සමයම බැබළෙයි. මෙයට සාධක වශයෙන් පහත සඳහන් කරුණු උපුටා දැක්විය හැක:

June 11, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 1,091 views

උදාර පුරුෂයන්ගේ අවසන් ගමන

කතුවරයා/දේශකයා: on 12th February 2009

”ශාස්තෘවරයානනි! සැබවින්ම ඔබද, ඔවුන්ද මරණයට පත්වන්නේය” (ශුද්ධවූ අල්කුර්ආනය 39: 30*. මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! ආගමික හා රාජ්‍යය නායකයකු වූ නබි (සල්* තුමන් අපවත් වීම: නබි (සල්* තුමන්, තමන්ගේ ¥ත මෙහෙවරෙහි අවසන් සන්ඨිස්ථානය කරා ළඟාවූ විට එතුමන්ගේ […]

February 12, 2009 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ