| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 55 views

ඉස්ලාම් දහම සහ ෂියා මතවාදය (Islam and Shia ideology)

කතුවරයා/දේශකයා: on 11th January 2018

ෂියා වරුන්ගේ ආරම්භය සිදු වන්නේ නබිතුමාගේ අභාවයෙන් වසර කිහිපයක් ගත වු පසුව ය. මිට ප්‍රධාන හේතුව අලිරලි තුමා සහ මු’ආවියා රලි තුමා අතර පාලන බලය සම්බන්දයෙන් ඇතිවුණු යුද්දයකි. මුලදී ෂියා දේශපාලන මුහුණුවරක් ගත් අතර පසුව ආගමික නිකායක් බවට පත් විය.

January 11, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ