| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 53 views

ඉවසීම (Patience)

කතුවරයා/දේශකයා: on 14th January 2018

ඉවසිලිවන්තයින් සඳහා අසීමිත කුලියක් නැතහොත් ත්‍යාගයන් දෙන බවට අල්-කුරානයේ සහතික කොට ඇත. ඔවුන් සමග අල්ලාහ්ද සිටින බව පවසා ඇත. “තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය“ (කුරානය 8:46).

January 14, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 63 views

ඔබව අල්ලාහ් පරික්ෂාවට ලක් කළ විට ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද?

කතුවරයා/දේශකයා: on 9th January 2018

“තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, වස්තූන්, ජීවිත හා (පළතුරු යනාදී) භෝග හානි කිරීමෙන්ද අප ඔබ පරීක්ෂා කරන්නෙමු. එය ඉවසූ අයට (නබි තුමණි!,) ඔබ සුභාරංචි කියන්න. ඔවුන් තමන්ට කොපමණ විපත් හා අලාභහානී සිදුවූවද ‘ඇත්තෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. ඇත්තෙන්ම අපි ඔහු වෙතම ආපසු යන්නෝ වෙමු’ යයි ඔවුහු පවසති”. (ශුද්ධ වූ කුර්ආනය 2-155, 156).

January 9, 2018 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 68 views

ඉවසීමේ සද්ගුණය (The Virtues of Patience)

කතුවරයා/දේශකයා: on 4th December 2017

පවුල් ජිවිතයේ මෙන්ම සමාජය තුල ජාතින් අතර ගැටුම් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඉවසීම නැතිකමය. ඉවසීම ඇතොත් මිනිසාට බොහෝ දේවල් ජය ගත හැකි වනු ඇත. අඩුම තරමින් සිදුවීමට යන විශාල අලාබහානි  වලක්වා ගත හැකිය. කෙසේ වෙතත් වර්ථමාන සමාජය තුල ඉවසීමේ ගුණය විශාල ලෙස පිරිහීමට පත්ව තිබීම කනගාටුවට කරුණකි.

December 4, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 34 views

ඉවසීම නැති නම් මිනිසාගේත් තිරිසනාගේත් වෙනස කුමක්ද?(What is the difference between the man and the beast if there is no patience?)

කතුවරයා/දේශකයා: on 21st November 2017

සත්ව ලෝකයේ මිනිසා අද්විතීය තැනක් උසුලන්නේ මිනිස් මනස නිසාය. එමගින් හොඳ නරක තේරුම් ගත හැකිය. එහෙත් බොහෝ අය ශරීරයේ හැඩය කෙරෙහි දක්වන සැලකිල්ල මනස කෙරෙහි නොදැක්වීමෙන් මිනිසාටත් තිරිසනාටත් අතර වෙනස සැලකිය යුතු අන්දමින් අඩුවී තිබේ. මිනිසා දිනෙන් දින දහමින් ඈත්වීම නිසා ශරීරයට වැළඳෙන ලෙඩකට තරම්වත් ආත්මය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැත. එබැවින් ශරීරයට වැළඳෙන ලෙඩකට බෙහෙත් […]

November 21, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 96 views

බලය මැනීමේ මිනුම් දණ්ඩ කුමක්ද?(What is the yard sthik to measure the strenght?)

කතුවරයා/දේශකයා: on 8th November 2017

ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙම්නි තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලය මැනීම සඳහා යොදාගෙන ඇති වැරදි මිනිනුම් දණ්ඩයි. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගත්තේද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් එයට හේතුවත් මෙම වැරදි මිනුම් දණ්ඩම විය හැකිය. බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ තම පේශිවල ශක්තිය පෙන්වීම හෝ ආවුද බලය පෙන්වීම මිස […]

November 8, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 965 views

මළ ගෙයක රැකිය යුතු උසස් පිළිවෙත්!

කතුවරයා/දේශකයා: on 27th October 2011

පරිවර්තනය: අබූ අස්මා මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි! මෙම ඔවදන කියවන සියළු ඉස්ලාමීය සහෝදරවරුවෙනුවෙන් අබ්දුල් අසීස් බින් අබ්දිල්ලාහ් බින් බාස් වන මා අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරන්නේ: මා හා ඔබ අල්ලාහ්ට ප‍්‍රිය වූ යාඥාවන්හි නිරතවීමට අනුග‍්‍රහය ලබාදීමටත්, නූතන යාඥාවන්ගෙන් පිළිකුල් දැයින් ඈත්වී සිටීමටත් ඔහුගේ ආශිර්වාදයයි.

October 27, 2011 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 875 views

ඉවසීම ජයග‍්‍රහණයේ සංකේතයයි! – 01

කතුවරයා/දේශකයා: on 17th January 2011

සකස් කිරීම: ඉබ්නු නූර් මුහම්මද් මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි! ඔහුගේ ශාන්තිය හා සාමය මුහම්මද් නබි (සල්) තුමන් වෙත, එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත‍්‍රවරුන් හා අවසාන දිනය තෙක් එතුමන්ගේ මඟ ඔස්සේ ගමන් කරන සියල්ලන් වෙත හිමිවේවා! ඉවසීම පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි අවස්ථා අනූවකටත් අධිකව සඳහන් වෙයි. මිනිසාට ඉවසීම අවශ්‍යවන්නේ ඔහුට ඉක්මන්වීමේ දුර්වලතාවය පවතින බැවිනි. ඉවසීම යනු […]

January 17, 2011 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 842 views

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන අනගි ප‍්‍රාර්ථනාවන්-01

කතුවරයා/දේශකයා: on 16th January 2011

මෙම ලිපිය තුළින් අපි අපේක්‍ෂා කරන්නේ ශුද්ධවූ අල්කුර්ආනය අපට උගන්වන අගනා ප‍්‍රාර්ථනාවන් නිසි අයුරින් අවබෝධ කර, එය කට පාඩම් කරමින් නිරතුරුව එම ප‍්‍රාර්ථනාවන් කිරීමේ පුරුද්ද ඇති කරගැනීමයි. සියල්ල පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් අපට උගන්වාදෙන ප‍්‍රාර්ථනාවන් සුළු පටු නොවේ. එහි අන්තර්ගත අදහස් සම්භාරය අති විශාලය. ඒ තුළ අපගේ දෙලොව ජීවිතයේ සාර්ථකත්වය හා ජයග‍්‍රහණය […]

January 16, 2011 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: අනගි ප‍්‍රාර්ථනාවන්

Print This Post Print This Post Email This Post Email This Post 1,082 views

ඔබට නියම සැනසීම අවශ්‍යද? -ඕඩියෝ/වීඩියෝ

කතුවරයා/දේශකයා: on 8th March 2010

සෑම මිනිසෙකුම සොයන නියම සැනසීම ලබාගත හැකි මාර්ගයන් මොනවාද? යන මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 20-02-2010 ස්ථානය: දම්මාම් – සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 19.59 MB}

March 8, 2010 · අබූ අස්මා · No Comments
Tags: , , , ,  · Posted in: යථාර්ථය, වීඩියෝ සහ ඕඩියෝ