විවිධ මාතෘකා යටතේ පවත්වනු ලැබූ ආගමික දේශන 32ක්
දේශකඃ මව්ලවි අස්හර් යූසුෆ් ඔබ නරඹ අතර අන් අය සමගද බෙදා ගන්න දේශන නැරඹීම සඳහා මාතෘකා මත click කරන්න 1- දුටු තැන ඝාතනය කිරීමට ඉස්ලාම් අවසර ලබාදෙයිද? 2- උතුම් පණිවුඩයක් 3- බුර්කාව තහනම් ද?
Read moreදේශකඃ මව්ලවි අස්හර් යූසුෆ් ඔබ නරඹ අතර අන් අය සමගද බෙදා ගන්න දේශන නැරඹීම සඳහා මාතෘකා මත click කරන්න 1- දුටු තැන ඝාතනය කිරීමට ඉස්ලාම් අවසර ලබාදෙයිද? 2- උතුම් පණිවුඩයක් 3- බුර්කාව තහනම් ද?
Read moreඉස්ලාම් යනු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත්වන තැනැත්තා ය. මිනිසාට මෙම දහම් මාර්ගය පෙන්වා දීම සඳහා නබි වරුන් සිය ලක්ෂයකට වඩා මෙලොවට යවා තිබේ.
Read moreඉස්ලාම් අනෙක් ආගම් මෙන්ම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා පහළ වී ඇත. එහෙත් ආදම් නබිතුමාගෙන් ආරම්භ වන ඉස්ලාම් ආගම සම්පුර්ණ වන්නේ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය හරහාය. ඒ අනුව කුරානය තුල කුරානයට පෙර පහළ වූ ආගම් ගැනත් සඳහන් වන්නේය.
Read moreමුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්තට සම්පුර්ණයෙන්ම යටත් වූ කෙනාය. මේ නිසා මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ අණ පිළිපදිමින් ඔහුට කෘත ගුණ දක්වමින් සියළු දෙනා අතර සාමය ඇති කිරීමට කටයුතු කළ යුතුය. කළහය ඇතිකරන තැනැත්තන්ව අල්ලාහ් ප්රිය කරන්නේ නැත. අල් කුරානයේ බොහෝ තැන්වල ඒ බව සඳහන් කොට ඇත. ඒ අනුව මුස්ලිම්වරයෙකු යැයි කියමින් භුමියේ කලහය ඇති කරන්නා අල්ලාහ්ගේ කෝපයට පාත්ර වනු ඇත.
Read more