ඉස්ලාම් යනු කුමක්ද? – (AV)

ඉස්ලාම් දහම පිළිබඳ අර්ථ විවරණයක් මෙම මාතෘකාව ඔස්සේ අනාවරණය කෙරේ. දිනය: 14-09-2008 ස්ථානය: අල්කොබාර්, සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 11.45 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio4/islamyanu.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 118.66 MB}

Read more

සයවන බුද්ධිය හෙවත් විඥානය

මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියෙකු විසින් යන්න ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්තියයි. මෙසේ මෙම මතය ඉදිරිපත් කරද් දී එයට එරෙහිව සමහරක් අදේවවාදීන් හා දර්ශන වාදීන් විවිධ තර්කයන් ඉදිරිපත් කරයි.

Read more

ඉස්ලාමීය මූලික ඉගැන්වීම්

ඉස්ලාමීය මූලික ඉගැන්වීම් සංස්කරණය: කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය ජුෙබෙල්. පරිවර්තනය: මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ් මෙම කෘතිය මුස්ලිම්වරුන්ටද, විශේෂයෙන් නවක මුස්ලිම්වරුන්ටද ප‍්‍රයෝජනවත් වන අතර මුස්ලිම් නොවන අයට සංක්ෂිප්තවූ පරිපූර්ණ ඉස්ලාමීය දැනුමක් ලබාගනිමින් අල්ලාහ් (දෙවියන්*ගේ ආශිර්වාදය මැද්දේ සත්‍ය මඟ තෝරා ගැනීමට ඉවහල් වේ. ප‍්‍රකාශය: ජුෙබෙල් කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය, තැ.පෙ. 1580, අල් ජුෙබෙල් – 31951. දුරකථන හා ෆැක්ස් අංක : […]

Read more
1 15 16 17