හොඳ මුස්ලිම්වරයෙකු වීමට ඔබ කුමක් කල යුතුද? ( What should you do to be a good Muslim?)

නවීන ලෝකයේ දහමට ඇති ආකර්ෂණය හීනවෙමින් තිබියදී මුස්ලිම්වරුන් දහමට දක්වන උනන්දුව අගය කළ යුතුය. කෙසේ වෙතත් ඔවුන් අතරද ආගමින දැනුම අඩුවීගෙන යන බව නොකියාම බැරිය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ ශ්‍රද්ධාව ද බෙලහීනවෙමින් පවතින්නේය. එය අලාහ්ගෙන් ඈත් වීමට හේතුවක්ව වී තිබේ.

Read more

ඉස්ලාම් මිත්‍යාව මත පදනම් වූ ආගමක් ද? (Is Islam a Mythical religion?)

ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇතත් බොහෝ අයට එම දහම ගැන නිවැරදි අවබෝදයක් නොමැත. ඇතැම් අය සිතන්නේ එය දෙවියන් පිලිබඳ මිත්‍යා විශ්වාසයන් මත පදනම් වූ දහමක් හැටියට ය.

Read more

ඉස්ලාම් දහම තෝරාගැනීමට හේතුව (The reason for choosing Islam)

අල් කුරානයේ ආගම් හතරක් ගැන සඳහන් වේ. එනම් මුසා නබිතුමාට පහළ වූ තව්රාත් (Torah), දාවුද් නබිතුමාට පහළ වූ Zසබුර් (Zabur), ඉසා නබිතුමා නොහොත් ජේසු තුමාට පහළ වූ ඉන්ජිල් (Gospel) සහ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය (Quran) වේ. මේ ආගම් හතරෙන් අවසානයට පහළ වුයේ අල් කුරානයයි. එසේනම් කුරානය හැර අනෙක් ආගම් විශ්වාස කිරීම වැරදිද? නැත, මෙහි සඳහන් සෑම ආගමක්ම විශ්වාස කිරීම […]

Read more

ඉස්ලාම් පණිවුඩය (The Message Of Islam)

ඉස්ලාම් අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ දහමකි. එම දහම ආදම් නබි තුමා සිට මුහම්මද් නබි තුමා දක්වා එක දිගටම පැවති එකකි. එහි අවසාන දහම් පුස්තකය අල් කුරානය වේ. අල් කුරානයේ විශේෂත්වය වන්නේ එමගින් මුළු මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කොට තිබීමය. අල් කුරානයෙන් මිනිසා පිළිපැදිය යුතු සෑම කරුණක් ගැනම ඉතා පැහැදිලිව උගන්වා තිබේ. අල් කුරානයේ විවරණය ලෙස සැලකෙන්නේ මුහම්මද් නබිතුමාගේ ජිවිතාදර්ශයයි. ඒ අනුව […]

Read more
1 2 3 4 17