හජ් හා උම්රා යාඥාවන් සඳහා අත්වැළක්! (how to perform hajj)

ජගත් සහෝදරත්වයේ සංකේතයයි හජ් කර්තව්‍යය: ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ ක‍්‍රම වේද යොදා ඇත.

Read more

ප‍්‍රශ්න හා පිළිතුරු – ඕඩියෝ/වීඩියෝ

ප‍්‍රශ්නය: කාන්තාවන් ඉහ්රාමයේ සිටින විට තම රුව ආවරණය කළ යුතුද? දිනය: 14-02-2011 ස්ථානය: අල්ජුබෙයිල්,සවුදි අරාබියාව

Read more

උම්රා යාඥාවට අත්වැළක්!

بسم الله الرحمن الرحيم මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා! උම්රා යාඥවෙහි සුවිශේෂත්වය: 1- අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ පවසයි:  “හජ් හා උම්රා කර්තව්‍ය අල්ලාහ් වෙනුවෙන් පරිපූර්ණව ඉෂ්ටකරන්න”. (ශු අල්කුර්ආනය 2:196).

Read more