පෙර භවය හෙවත් පෙර උත්පත්ති පිළිබඳ ඉස්ලාම්?
ප්රශ්නය විශේෂයෙන් අප රටේ පුවත්පත් මගින් පෙර භවය හෙවත් පෙර උත්පත්ති පිළිබඳ විස්තර පවසන වාර්තා නිතර අසන්නට ලැබේ. අප දන්නා තරමින් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ පෙර උත්පත්ති හෝ භවයේ සැරිසැරීමක් පිළිබඳ විශ්වාසයක් නොමැත. මෙතරම් පැහැදිලි සාක්ෂි තිබියදී මෙම සංකල්පය ප්රතික්ෂේප කරන්නේ කෙලෙසද? කරුණාකර පැහැදිලි කරන්න.
Read more