පෙර භවය හෙවත් පෙර උත්පත්ති පිළිබඳ ඉස්ලාම්?

ප්‍රශ්නය  විශේෂයෙන් අප රටේ පුවත්පත් මගින් පෙර භවය හෙවත් පෙර උත්පත්ති පිළිබඳ විස්තර පවසන වාර්තා නිතර අසන්නට ලැබේ. අප දන්නා තරමින් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ පෙර උත්පත්ති හෝ භවයේ සැරිසැරීමක් පිළිබඳ විශ්වාසයක් නොමැත. මෙතරම් පැහැදිලි සාක්ෂි තිබියදී මෙම සංකල්පය ප්‍රතික්ෂේප කරන්නේ කෙලෙසද? කරුණාකර පැහැදිලි කරන්න. 

Read more

යේසුස් වහන්නේස ඇමතු දෙවියන්!

මාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණ. මම පසෙකට වී එය කියවන්න පටන් ගතිමි. එහි අලූත් කිසිවක් නොවුණි. එහි අලූත් කිසිවක් නොවුණි. දුගියෙකුගේ ජීවිතයේ ඇති වු දුක වේදනාවද, හෙතෙම කි‍්‍රස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පසුව ඒ දුක හා වේදනාව කෙසේ නැතිවී ගියේද යනාදිය […]

Read more