| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 244 views

නෝන්බි අවුරුදු දිනයෙහි පිළිපැදිය යුතු උසස් විනයන්!

කතුවරයා/දේශකයා: on 22nd June 2017

1- ‍රමළාන් මස නිම වී ෂව්වාල් මස (නෝන්බි අවුරුද්ද) උදාවත් සමග අධිකව තක්බීර් පැවසීම. අවුරුදු සලාතය ආරම්භ කරන තෙක් තක්බීර් පැවසීම. 2- උත්සව සලාතයට යෑමට පෙර දිය නා ගැනීම. “අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන් උත්සව සලාතයට සහභාගිවීමට පෙර දිය නා ගනී” (මූලාශ්‍රය: මුවත්තා 428). උත්සව දිනයෙහි දිය නෑම විද්වතු අතර පිළිගත් මතයකි යනු ඉමාම නවවි (රහ්) […]

June 22, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 183 views

සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය

කතුවරයා/දේශකයා: on 19th June 2017

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය : නබි (සල්) තුමන් සකාතුල් ෆ්ත්ර් නම් දානය අනිවාර්්‍ය කළේ උපාවසයෙහි නිරතවූ පුද්ගලයාගේ උපවාසයෙහි සිදුවූ අඩු පාඩු, ඔහුගේ මුවින් හා කයෙන් සිදුවූ වැරදි ක්‍රියාවන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හා, අවුරුදු දිනයෙහි දුගීන්ට ආහාරයක් වශයෙනි. කවුරුන් එය උත්සව සලාතයට පෙර ඉටු කළේද ඔහු සකාතුල් ෆිත්ර් ඉටු කළ කෙනෙකු බවට පත්වේ. කවුරුන් එය උත්සව සලාතයෙන් […]

June 19, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්

Print This Post Print This Post Email This Post Email This Post 811 views

සුන්නත් (වෛකල්පිත)උපවාසයන්

කතුවරයා/දේශකයා: on 20th November 2007

ෂව්වාල් මස යනු චන්ද්‍ර මාස අනූව 10 වැනි මාසය වන අතර, මෙය රමළාන් මසින් පසු උÞවන මාසයයි. නෝන්බි අවුරුදු උත්සවය යෙදී ඇත්තේද ෂව්වාල් මස මුල් දිනයෙහිය. උපවාසය නම් යාඥාව රමළාන් මසට පමණක් සීමා කරන බොහෝ සහොදරවැන් අප අතර සිටිති.

November 20, 2007 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්