මිනිසාගේ ආරම්භය සහ අවසානය කුමක්ද? (What is the beginning and the end of man?)

මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30).

Read more

ඩාවින්ගේ වාදය පිළිගත නොහැක්කේ ඇයි? (Why Darwin’s theory cannot be accepted?)

වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය ඉදිරිපත් කරන ලදී. එහෙත් එම යුගයේදී තිබුණු විද්‍යාත්මක පහසුකම් අනුව ඔහුගේ වාදය බොහෝ සෙයින්ම පදනම් වී තිබුනේ ඔහු විසින් සිදු කරනු ලැබූ නිරීක්ෂණ මතය.  කෙසේ වෙතත් ඔහුගේ වාදයේ බොහෝ අඩුපාඩු දැකිය හැකිය. එය ඔහු විසින් පිළිගෙන ඇති අතර පහත දැක්වෙන අන්දමින් එය ඉදිරිපත් කොට තිබේ. 

Read more

මිනිසා මැවීමේ ආශ්චර්්‍යය – ඕඩියෝ/වීඩියෝ

මිනිසා මැවීමේ ආශ්චර්්‍යය යන මාතෘකාව ඔස්සේ සර්ව බල සම්පන්න අල්ලාහ්ගේ අද්වීතිය බලය විග‍්‍රහ කෙරේ. කිසිදු සොයා බැලීමකින් තොරව ගතානුගතිකත්වය තුළ සිට ඒක දේව සංකල්පය ප‍්‍රතික්ෂේප කරන උදවියගෙන් ඉල්ලා සිටින්නේ මෙය මධ්‍යස්ථව නරඹා තීරණය කරන ලෙසයි. දිනය: 29-10-2009 නිශ්පාදනය: ඕ.බී. ක්රීයේෂන්ස්, 41 ජලාශය පාර, කොළඹ-9

Read more

බයිබලයෙ හි සඳහන් වන මුහම්මද් (සල්* තුමා ? – 10

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් 7- මෝසෙස්ට සමාන වූ වක්තෘවරයා! දෙවියන් වහන්සේ මෝසෙස් (මූසා – අෙලෙ* ට කථාකොට මෙසේ පැවසූ බව බයිබලය සඳහන් කරයි. ”මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගත වක්තෘ කෙනෙකු ඔවුන්ට නැගිටුවා දී මාගේ වචන ඔහුගේ මූඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේ ය.” (බයිබලයේ, ද්විතීය කථාව 18:18*.

Read more