රමළාන් මාසය සම්බන්ධ යහක්‍රියා හා නීතිරීති!

උතුම් රමළාන් මාසයට අපි අවතීර්ණ වී සිටිමු. තමන්ගේ එදිනෙදා ජීවිතය, කල්ක්‍රියාව, ආධ්‍යාත්මිකත්වය හා දඃවා කටයුතු යනාදියෙහි පැහැදිලි හා තිරසාර වෙනසක් ඇති කරගෙන, මිනිස් ජීවිතයේ සැබෑ අරමුණ සාක්ෂාත් කරගැනීමේ පුහුණු කාලයක් ලෙස මෙම රමළාන් මාසය පත් කරගත යුතු ය.

Read more

උපවාස මාසයේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණු (Points to be taken into consideration during the month of fasting)

රමළාන් නොහොත් උපවාස මාසය කෙටි කාලයක් තුලදී වැඩියෙන් කුසල් රැස්කරගැනීම සඳහා ලැබී ඇති සුවිශේෂී මාසයකි. මෙවැනි මාසයක් ව්‍යාපාරිකයින්ට ලැබී තිබුනේ නම් ඔවුන් එම මාසය තුලදී හැකි තරම් ලාභ උපයාගැනීමට යුහුසුළු වනු ඇත. 

Read more

රමළාන් සමය හා උපවාසය පිළිබඳ වූ දේශණ!

රමළාන් සමය හා උපවාසය පිළිබඳ වූ දේශණ ඔබත් නරඹන්න, අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. දේශක: මව්ලවි අස්හර් යූසුෆ් 1- රමළාන් සමයට පෙර ඔබ සැළකිලිමත් විය යුතු කරුණු 8ක් 2- රමළාන් මාසයෙහි වැදගත්කම

Read more

රමළාන් සමය සම්බන්ධ සියළු ලිපි හා දේශණ!

රමළාන් සමයෙහි හා උපවාසයෙහි වැදගත්කම එහි නීති රීතීන් පිළිබඳ ලිපි හා දේශණ   උපවාසය      

Read more
1 2 3 11