රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතාවයන් පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද?
රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතාවයන් පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද? අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ පවසයි: “සව්ම් (උපවාස දිනයන්හි) රාති‍්‍රයේ දී නුඹලාගේ භාර්යාවන් සමඟ සංසර්ගය අනුමත කර තිබේ. ඔවුන් නුඹලාගේ සළුපිළි(වැනි)ය. නුඹලා ද ඔවුන්ගේ සළුපිළි(වැනි)ය”. (අල්බකරා 2 : 187).
Read more