හජ්, උම්රා කර්තව්‍යන් සඳහා අත්වැළක් – 1 – (AV)

අපි ඉටු කරන හජ්, උම්රා කර්තව්‍යයන් අල්ලාහ් ඉදිරියෙහි පිළිගනු ලැබීමට නම්, එය අපි ඉටු කළ යුත්තේ කෙසේද? යන මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 09-10-2010 ස්ථානය: අයි.ඩි.ජි.සි දම්මාම්,සවුදි අරාබියාව

Read more

ෂව්වාල් මස උපවාස හය!

ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ:  “කවුරුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

Read more

දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය”

කතෘ: අෂ් ෂෙයික් එම්.ජේ.එම්. රිස්වාන් (මදනි) M.A. (Cey.)  ප්‍රකාශනය: සහාබා පබ්ලිකේෂන් අංක 47, හිජ්රා පුර, දිගන, රජ වැල්ල, ශ්‍රී ලංකාව. සිංහල පරිවර්තනය සෙයියද් මුහම්මද් හජ් හා උම්රා කර්තව්‍යයන් පිවිතුරු ඉස්ලාම් දහමෙහි ඉගැන්වීම් අනූව ඉටු කිරීමට ඔබට මග පෙන්වන අගනා කෘතියක්.           Haj & umra Guide sinhala

Read more

උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණුනු අපූරු තරුණයෙක්

උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණුනු අපූරු පුද්ගලයෙක් ඉනට පහතින් කොටස නොමැතිවම මවනු ලැබූ සිරුරෙහි අඩක් පමණක් පවතින කටාර් රාජ්‍යයෙහි “මුහම්මද් මිෆ්තාහ්” නම් තරුණයා උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණීම හැමෝටම අපූරු දර්ශණයක් විය. සිය දෑතෙහි ආධාරයෙන් කාබාව වටා හත් වරක් සක්මන් කිරීම, පොලිසියෙහි බලධාරීන් ඔහු වටා වළල්ලක් සේ ඔහුට ආරක්ෂාව සැපයීමද, කාබාවෙහි ඉමාම් ඔහුව යහපත වෙනුවෙන් දිරිගැන්වීමද මෙම […]

Read more
1 2 3