මා හඳුනා ගත් ඉස්ලාමය!
පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. දයාබර වැඩිහිටියනි! සහෝදර, සහෝදරියනි! මම 2005-01-05 දින සවුදි රාජ්‍යයට පා තැබූ කෙනෙකි. මාගේ නිවසේ උග්‍රව පැවතුනු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අරමුණින් විදේශ ගතවූ මට, කබලෙන් ලිපට වැටෙන්නා සේ මාස තුනක් ගතවීමට පෙර මාගේ පියාණන් මෙලොවින් සමුගත්තේය. මෙය මට ලොකු කම්පනයක් ඇති කළ සිදුවීමක් විය.
Read more