ඉස්ලාමීය නීතිය අනුව කාන්තාවකගේ ප්‍රවේණි උරුමය පිරිමියෙකුගේ ප්‍රමාණයෙන් අඩක් ය. මෙය හරි ද?

ප්‍රවේණී උරුමයෙන් ලැබෙන දේපල අයිතිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඇති අල් කුර්ආන් වැකි කිහිපයක් දැකගත හැක. එයින් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු. අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 180 වැනි වැකිය අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 240 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 7-9 වැනි වැකි අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 19 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 33 වැනි […]

Read more

පිරිමි එක් අයෙකුගේ සාක්ෂිය කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂියට සම බව ඉස්ලාමය උගන්වයි. මෙය කාන්තාවගේ අයිතිය පැහැර ගැනීමක් නොවේද? 

සෑම අවස්ථාවකම කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂි එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන යැයි පැවසීම සත්‍යය ප්‍රකාශනයක් නොවේ. සාක්ෂි පිළිබඳ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සඳන් කොට ඇති අල් කුර්ආන් වැකි පහක් පමණ දක්නට ඇත.

Read more