දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද?

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින දහය: දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?

Read more

කුර්බාන් පිළිබඳවූ නීති රීතීන් (video)

මෙම මාතෘකාව යටතේ සාකච්ඡා කරනු ලබන උප මාතෘකා: 1- කුර්බාන් පිළිබඳවූ ඉතිහාසය 2- පිවිතුරු චේතනාව 3- ලබා දෙන්නා විසින් නොකළ යුතු දෑ 4- සත්වයින්ගේ වයස් සීමාව

Read more

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන්- ඕඩියෝ/වීඩියෝ

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන් පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

Read more