රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

Read more