‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 4 වන කොටස

නීතිගරුක බව: මිනිස් අයිතිවාසිකම් සුරැකෙන අයුරු සියලු කටයුතු සිදුකළ යුතු බව ඉස්ලාමීය ඉගැන්වීම් නබි තුමාණන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල් කුර්ආනයේ වැකි කිහිපයක් සියලු දෙනාගේම අවධානය පිණිස ඉදිරිපත් කිරීම මගේ වගකීම බව සලකන්නෙමි.

Read more

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 3 වන කොටස

ස්ත්‍රීන් පිළිබඳ: ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ එක් ප්‍රධානතම සමාජ පෙරැළියක් වුයේ පැරණි ගෝත්‍ර සමාජ ක්‍රමය සහමුලින්ම වාගේ බිඳ වැටී ගොස් බිය බැතිමත්කමින්, අවංකකමින්, හා සහෝදරත්වයෙන් බැඳුනු ‘උම්මතය’ යනුවෙන් හැඳින් වෙන විශ්ව ප්‍රජාවක් බිහි වීමයි. මෙම ප්‍රජාවෙහි පැරණි ගෝත්‍රිය උස් පහත්කම්, ප්‍රබල දුබල වෙනස්කම්, කුලවාදය, වර්ණවාදය, ප්‍රදේශවාදය, ආදී මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ […]

Read more

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 2 වන කොටස

මුළුමහත් මිනිස් ප්‍රජාවම එක් පවුලකි අල් කුර්ආනය පහළවීම ආරම්භ වීමත් සමග දෙවිඳුන්ගේ අවසාන ධර්මදුතයාණන් ලෙස ජනයාව ඒක දේවත්වය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා එතුමා කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් වරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට සිදු විය. ඉස්ලාමයට එරෙහි වූ මක්කාහ් වාසීන්ගේ සියලු තාඩන පීඩන විඳ දරා ගනිමින් […]

Read more