සහජීවනයේ අවශ්‍යතාවය (The need for harmony)

ලෝකයේ ඇති බොහෝ රටවල් දියුණු වී ඇත්තේ ජාතින් අතර පවතින සමගිය නිසාය. උදාහරණයක් වශයෙන් සිංගපුරුව මෑතකදී දියුණුව ලැබූ රටකි. එහි බොහෝ ජාතින් සිටියත් ඔවුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැත. එසේම අමරිකාව ලෝකයේ ඉතා දියුණු රටකි. එහි විවිධ ජාති ආගම් තිබුනත් ලංකාවේ දකින ආකාරයේ ගැටුම් නොමැත.

Read more

එකමුතුකම ශක්තියයි (Unity is Strength)

කථාකරන භාෂාව අනුව හෝ සමේ වර්ණය අනුව හෝ කෙනෙක් උසස්වන්නේ හෝ පහත් වන්නේ නැත. මිනිසාගේ වටිනාමකම මැනිය යුත්තේ ගුණ දර්ම අනුව මිස වෙනත් කිසිවකින් නොවේ. ගුණ දර්ම නැති මිනිසා තිරිසනාටත් වඩා පහත් තත්වයට වැටෙන්නේය. මේ අනුව ලෝකයේ ඉන්න ටික කාලය තුලදී හොඳක් කර තිබුනොත් එය මරණයෙන් පසුත් පල දෙනු ඇත. නරකක් කර තිබුනොත් මරණයට පසුත් එය ශාපයක් වනු ඇත. ඇත්ත […]

Read more

විවිධත්වය තුල එකමුතුකම (Unity in diversity)

මල්වත්තක අලංකාරය රඳා පවතින්නේ එහි ඇති විවිදත්වය නිසාය. මල්වත්ත පුරාම එකම වර්ගයේ පැලැටි තිබුනේ නම් එහි අලංකාරයක් ඇතිවන්නේ නැත. එසේම රටක් අලංකාරවත් වන්නේ විවිධ ජාතින් මෙන්ම වෙනස් ආගමික ඇදහිලි තිබුනොත් ය. එය රටක දියුණුවට ද බලපාන්නේය. ස්වභාවධර්මය මේ සඳහා උදාහරණයට ගත හැකිය. විශ්වය තුල ඇති පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වු සෑම දෙයක්ම විවිධ දේවල් වලින් සෑදී තිබුනත් ඒවායේ ඉතා […]

Read more