ඒඞ්ස් රෝගයෙන් වැළකීමට!-1
1997 පටන් සෑම වසරක් පාසාම දෙසැම්බර් පළවෙනිදා ලෝක ඒඞ්ස් දිනය සැමරීමට නියම විය. ඒ අනූව මෙම වසර (2004* ”වනිතාව, බාලිකාව හා එච්.අයි/ඒඞ්ස්” යන තේමාව යටතේ මෙම දිනය සැමරීමේ කටයුතු කෙරිණි. මෙවර මෙම තේමාව තෝරා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වනිතාවන් හා බාලිකාවන් අතර මෙම වසංගතය වේගයෙන් පැතිර යෑමේ භයානකත්වයක් තිබීමයි. මෑතකදී ගත් සංඛ්‍යා ලේඛන පෙන්නුම් කළේ කාන්තාවන්ගෙන් අඩක්ම, එනම් 50%ක්ම […]
Read more