ඉස්ලාම් දහම අනුව ඔපාදුපය යනු කුමක්ද? (What Is Backbiting In Islam?)

එක් අවස්ථාවකදී ඔපාදුපය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි දන්නවාදැයි නබිතුමා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔවුන් පවසා ඇත්තේ අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් ඒ ගැන හොඳින් දන්නා බවයි. එවිට නබිතුමා මෙසේ පවසා ඇත: “ඔබගේ සහෝදරයා අකමැති යම් දෙයක් ඔහු ගැන පැවසීම” යැයි කිවේය.

Read more