හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය!
ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read moreමෙය අපගේ මැවුම්කරු වූ අල්ලාහ් ස්වර්ගයේ සිට මෙලොවට පහළ කළ පාෂාණයක් වේ .. මක්කා නගරයේ මස්ජිදුල් හරාම් නම් ශුද්ධවූ සිද්ධස්ථානය අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීම සදහා මෙලොව ස්ථාපිත කරන ලද මුල්ම දේවස්ථානය වේ. එහි ඇති කඃබාවේ (කළු පෙට්ටිය) පිට පැත්තේ ගිණිකොන දිශාවට මුහුණලා. පොලව මට්ටමින් මීටර් 1 1/2 පමණ උසකින් මෙය පිහිටා ඇත. මෙම ගල ලෝකඩ වලින් සාදන ලද රාමුවකින් රඳවා ඇති […]
Read moreමෙම ලිපිය තුළින් අපි අපේක්ෂා කරන්නේ ශුද්ධවූ අල්කුර්ආනය අපට උගන්වන අගනා ප්‍රාර්ථනාවන් නිසි අයුරින් අවබෝධ කර, එය කට පාඩම් කරමින් නිරතුරුව එම ප්‍රාර්ථනාවන් කිරීමේ පුරුද්ද ඇති කරගැනීමයි. සියල්ල පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් අපට උගන්වාදෙන ප්‍රාර්ථනාවන් සුළු පටු නොවේ. එහි අන්තර්ගත අදහස් සම්භාරය අති විශාලය. ඒ තුළ අපගේ දෙලොව ජීවිතයේ සාර්ථකත්වය හා ජයග්‍රහණය රඳා පැවතීම නොඅනුමානය.
Read moreبسم الله الرحمن الرحيم මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප්රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්රයින්ටද හිමිවේවා! උම්රා යාඥවෙහි සුවිශේෂත්වය: 1- අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ පවසයි: “හජ් හා උම්රා කර්තව්‍ය අල්ලාහ් වෙනුවෙන් පරිපූර්ණව ඉෂ්ටකරන්න”. (ශු අල්කුර්ආනය 2:196).
Read more